බහුසංස්කෘතික වික්ටෝරියාවක්

වික්ටෝරියාව ලොව ඇති වඩාත්ම විවිධ සහ සංසක්ත සමාජ වලින් එකකි. අපි රටවල් 200 කට වැඩි ගණනකින් පැමිණ ඇති අතර, භාෂා හෝ උපභාෂා 260ක් කතා කරන, වෙන වෙනත් ආගම් 135 ක් අදහන්නෝ වෙමු.

තම සංස්කෘතික, භාෂා හෝ ආගමික පසුබිම් නොතකා සෑම දෙනාටම ප්‍රජාවේ කටයුතු සඳහා සහභාගි වීමට සහ සේවාවන් ලබා ගැනීමට හැකියාව ලබා දෙන සැමදෙනාම අන්තර්ගත බහුසංස්කෘතික සමාජයක් සඳහා වික්ටෝරියානු රජය සහයෝගය දක්වයි.

බහුසංස්කෘතික ප්‍රජාවන්ට පහත සඳහන් ආකාරයට ආධාර කිරීමට වික්ටෝරියානු රජයට පුළුවනඃ

  • උත්සව, ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්, උත්සව සංවිධාන කිරීමට ආධාර, ප්‍රජා භාෂා පාසල් සහ වෙනත් පියවර සඳහා සඳහා ප්‍රජා ආධාර මුදල්
  • ගොඩනැගිලි සහ සේවා පහසුකම් ඉදි කිරීමට හෝ වැඩි දියුණු කිරීම සඳහා යටිතල ආධාර මුදල්
  • අලුත් පදිංචිකරුවන්ගේ අවශ්‍යතා ඇතුලු ප්‍රජා සේවා පියවර සඳහා ආධාර
  • සංස්කෘතික සහ ආගමික විවිධත්වය පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ සමාජ සුසංගතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අන්තර්-සංස්කෘතික සහ අන්තර්-ආගමික පියවරවල්

මේවැනි ප්‍රධාන උත්සව මගින් අපි අපේ විවධත්වය සමරන්නෙමුඃ අගමැතිවරයාගේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය (Premier’s Gala Dinner), සංස්කෘතික විවිධතා සතිය (Cultural Diversity Week), විවා වික්ටෝරියා බහුසංස්කෘතික සැණකෙළිය (Viva Victoria Multicultural Festival) විශිෂ්ඨතාවය සඳහා වික්ටෝරියානු බහුසංස්කෘතික ත්‍යග (Victoria’s Multicultural Awards for Excellence).

ඔබේ භාෂාවෙන් තොරතුරු බාගත කරගන්න

Events Calendar

  • 13 Jul

    Fabulous Chinese String Concert

    more >
  • 14 Jul

    Swararaga Classical Festival

    more >
  • 20 Jul

    RAZOM: TWO NATIONS, ONE SPIRIT

    more >
  • 03 Aug

    Cultural Day

    more >
find more events here >